Read page in:

Trincomalee ත්‍රිකුණාමලය Neighbourhoods

Enveloped by deep seas, mountains and tiny islands, Trincomalee has been a significant and strategic seaport that was an entry point for spiritual healers, royals, traders and foreign invaders for centuries. Here is an untold sea city that thrives on many narratives, diverse languages and kaleidoscopic festivals. Spot a deer on the street, try savoury prawns or tuna by the beach and explore a peaceful sea city that sways to the sound of birdsongs and kovil bells. ගැඹුරු මුහුදෙන්, කඳු හා කුඩා දූපත්වලින් වටවූ ත්‍රිකුණාමලය සියවස් ගණනාවක් පුරා ආධ්‍යාත්මික සුවය ලබාදෙන්නන්, රාජකීයයන්, වෙළඳුන් සහ විදේශීය ආක්‍රමණිකයන් සඳහා පිවිසුම් ස්ථානයක් වූ වැදගත් සහ උපායමාර් ගික වරායක් විය. මෙය බොහෝ වෘත්තාන්තවලින්, නානාප්‍රකාර භාෂාවන්ගෙන් සහ බහුරූපේක්ෂක උත්සවයන්ගෙන් සවිමත් වූ අප්‍රමාණ මුහුදු නගරයකි. වීදියේ සරන තිත් මුවන් දකින්න, ප්‍රණීත ඉස්සන් හා ටූනා බලයන් රස විඳින්න සහ කුරුලු හඬට, කෝවිල් සීනු නාදයට වසඟ වූ සාමකාමී සාගර නගරය ගවේෂණය කරන්න.
Opens in a new window